Find eazy to Drives to your format computers


මේ වගේ අපි සොෆ්ට්වෙයා කිහිපයක්ම දුන්නා. ඒ අතරේ අපිට තවත් වටිනා ඩ්‍රයිවර්ස් සොෆ්ට්වෙයා කෑල්ලක් තමයි මේ.

මේ මගින් අපේ පරිගණකයට අවශ්‍යය ඩ්‍රයිවස් හැම එකම Auto හොයලා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරලම දෙනවා.අවශ්‍යය වන්නේ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක විතරයි.අපිට ඕනෙ ඩ්‍රයිවස් එක විතරක් ඩවුන්ලෝඩ් කරගැනීමේ පහසුකමද මේකෙන් සලසා දෙනවා. මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරහම මෙහෙම තමයි පේන්නේ.

මේකේ පේන්න තියෙන START SCAN කියන එක ඔබන්න. එහෙම කලාට පස්සේ ඒ සොෆ්ට්වෙයාර් ඒකෙන් පරිගණකයේ අඩුපාඩු තියෙන හැම Hardware එකක්ම පරීක්‍ෂා කරනවා. ඒක ඉවර වෙලා සම්පුර්ණ වාර්තාවක් අපිට දෙනවා. ඒකේ තියෙනවා දැනට Install කරලා තියෙන Drivers යාවත්කාලීන වෙලා නැතිනම් ඒ සම්බන්ද විස්තර, දැනටමත්  Install කරලා නැති Drivers, ඒ වගේම නියම තත්වයේ තියෙන Drivers වගේ ගොඩක් විස්තර. අපිට පුළුවන් එතනින් අපිට ඕන කරන Driver එක විතරක් Select කරගන්න. පහත රුපයේ ඒගැන පෙන්නලා තියෙනවා.

මම මෙතන Select කරගත්තේ Bluetooth Remote Control කියන එක විතරයි. ඔයාලත් ඔයාලට අවශ්‍ය ඒවා විතරක් Select කරගෙන  GET DRIVERS කියන එක ඔබන්න. බැරි වෙලාවත් ලියාපදිංචි වෙන්න ඕන කියලා කීවොත් මෙන්න මේ Code එක දෙන්න. JCCQ-MAKC-KACK-6TSE-BN35  ගොඩක් දුරට මුලින්ම යන කෙනෙකුට මේක වෙන්නේ නෑ.  කීප සැරයක් ගියොත් එහෙම වෙනවා. Code එක දාලා ලියාපදිංචි උනාට පස්සේ තවත් වින්ඩෝ එකක් අපිට පේනවා මෙන්න මේ වගේ.


දැන් මම පෙන්නලා තියෙන විදියට Start කරන්න. එතකොට ඔයාලට ඕන කරන Drivers ටික Download වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදියට.

මේ ටික ඉවර වෙලා පහත රූපයේ තියෙන විදියට Install කියන එක ක්ලික් කරන්න.


එහෙම කලාට පස්සේ සොෆ්ට්වෙයාර් එකෙන් Drivers ටික තියෙන තැන පෙන්වනවා. දැන් සාමාන්‍ය විදියට Drivers ටික Setup කරගන්න. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ.

Comments

Popular posts from this blog

Sun Rise Time App Free Download

CheatBook Data Base 2013 Free Download

Realtime singlish sinhala Typing software