Posts

Showing posts with the label Drives software

Find eazy to Drives to your format computers

Image
මේ වගේ අපි සොෆ්ට්වෙයා කිහිපයක්ම දුන්නා. ඒ අතරේ අපිට තවත් වටිනා ඩ්‍රයිවර්ස් සොෆ්ට්වෙයා කෑල්ලක් තමයි මේ. මේ මගින් අපේ පරිගණකයට අවශ්‍යය ඩ්‍රයිවස් හැම එකම Auto හොයලා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරලම දෙනවා.අවශ්‍යය වන්නේ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක විතරයි.අපිට ඕනෙ ඩ්‍රයිවස් එක විතරක් ඩවුන්ලෝඩ් කරගැනීමේ පහසුකමද මේකෙන් සලසා දෙනවා. මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරහම මෙහෙම තමයි පේන්නේ. මේකේ පේන්න තියෙන START SCAN කියන එක ඔබන්න. එහෙම කලාට පස්සේ ඒ සොෆ්ට්වෙයාර් ඒකෙන් පරිගණකයේ අඩුපාඩු තියෙන හැම Hardware එකක්ම පරීක්‍ෂා කරනවා. ඒක ඉවර වෙලා සම්පුර්ණ වාර්තාවක් අපිට දෙනවා. ඒකේ තියෙනවා දැනට Install කරලා තියෙන Drivers යාවත්කාලීන වෙලා නැතිනම් ඒ සම්බන්ද විස්තර, දැනටමත්  Install කරලා නැති Drivers , ඒ වගේම නියම තත්වයේ තියෙන Drivers වගේ ගොඩක් විස්තර. අපිට පුළුවන් එතනින් අපිට ඕන කරන Driver එක විතරක් Select කරගන්න. පහත රුපයේ ඒගැන පෙන්නලා තියෙනවා. මම මෙතන Select කරගත්තේ Bluetooth Remote Control කියන එක විතරයි. ඔයාලත් ඔයාලට අවශ්‍ය ඒවා විතරක් Select කරගෙන  GET DRIVERS කියන එක ඔබන්න. බ...

Driver Easy – Free Driver Updater Software

Image
´ku mß.Klhlg v%hsjia ^ Drives & oduq' ks;ru hd¨‍fjda b,a,k fohla ;uhs fï mß.Kl j, v%hsjia fokak lsh,d' b;ska Tkak ´ku mß.Klhlg .e,fmk v%hsjia odkak mq¨‍jka kshu fid*aÜfjhd tlla f.kdjd' fïflka mß.Klhg wjYH v%hsjia iajhxl%Shj bkag¾fkÜ tflka i¾É lr,d bkaiafg%da,a lr,u fokjd' fï my; ;sfhkafka fï fid*aÜfjhd tfla ial%SkafYdÜ' wjYH wh fu;kska msúi vjqkaf,daâ lr.kak' Technical Details software Name : Driver Easy File size : 3.5 Mb Requirements : Windows All License : Free Trial / Buy Publisher website : www.drivereasy.com