G-Mail page load speed up tricks.

http://www.aluth.com/2014/03/g-mail-page-load-speed-up-tricks_29.html
G-Mail Inbox එකට ඉක්මනින් පිවිසෙන්න ක‍්‍රමය.

ගූගල් සමාගමේ G-mail ලෝකේ වැඩිම දෙනෙකු ඉබාවිතා කරන ඊමේල් සේවාව සපයන වෙබ් අඩවියයි.


ඔබ පුද්ගලිකව හෝ වයාපාරික ආයතනයේ බාවිතා කරනුයේ Gmail වියහැක. සමහර වෙලාවට Gmail inbox පිටුව ලෝඩ් වෙන්න ටිකක් වෙලා ගන්වා. අන්න ඒ වෙලාවට කරන්න ඕනේ මොනවද කියලා අද ලිපියෙන් බලමු.

01. ඔබගේ අන්තර්ජාල සේවාව මන්දගාමී නම් ජිමේල් ගිණුමේ loading තිරය පෙනෙන වි‍ට දකුණුපස යටම තිබෙන Load Basic HTML මත click කරන්න. එවිට Gmail සරල  මුහුණතක පැමිණෙයි.


02. ðfï,a .sKqu ,nd .eksug https://mail.google.com hk fjí ,smskh mdõÉÉ lrkak¡ 

Comments

Popular posts from this blog

Sun Rise Time App Free Download

Nokia Lumia 625 phone Review

Realtime singlish sinhala Typing software